පුද්ගලයන් 12 දෙනෙකුට සුව පහසුවෙන් ගමන් කල හැකි ගුවන් ප්‍රවාහන පද්දතියක් ඉදිකිරීමට ජපානය මේ දිනවල කටයුතු කරමින් සිටී. මාර්ගයට ඉහලින් ඇති හිස් ප්‍රදේශය භාවිතා කරමින් කේබල් කාර් ආකාරයට මීලඟ පරම්පරාවේ ප්‍රවාහන පද්දියක්, නව නගර වල ඉදිකිරීමට ජපානය කටයුතු කරමින් සිටී. මෙම ප්‍රවාහන පද්දතිය විදුලියෙන් ක්‍රියාකරන මැදිරි සහ, එකිනෙකට නොබැඳි තන්තු පද්ධතියක් උපයොගී කරගනිමින් ක්‍රියා කරන අතර එම නිසා ඕනෑම වංගුවක්, හරස් මාර්ගයක් ඉක්මනින් සහ පහසුවෙන් අලුතින් එක් කිරීමට හැකියාව ඇත. 2025 වන විට මෙම ප්‍රවාහන පද්දතිය ප්‍රායෝගිය ලෙස භාවිතා කිරීමට අදහස් කර ඇත.
ජපන් ප්‍රවාහන ක්ශේත්‍රයේ මීලඟ පිම්ම
