ජපානයේ වයස්ගතම පුද්ගලයා වන Fusa Tatsumi ඉකුත් දෙසැම්බර් 12 වැනි දින පෙ.ව 9.25ට මහලු විය හේතුවෙන් මියගිය බව MBS විසින් ප්‍රකාශ කරනු ලැබුවා. ටට්සුම්මි 1907 අප්‍රේල් 25 වන දින ඔසාකා ප්‍රාන්තයේ ය්‍යාඕ නගරයේ උපත ලැබා ඇති අතර වයස 32දී විවාහ දිවියට පත්ව ඇති ඇය ළමුන් තිදෙනුකුගේ මවකි.
ජපානයේ වයස්ගතම පුද්ගලයා අවු 116ක් ආයු වැලඳ මිය යයි.
