ඩොලරයට සාපේක්ෂව ජපන් යෙන් අගය ඉහල යයි.

මුදල් සඳහා ජපාන රජයේ මැදිහත් වීමක් ගැන සියළුම දෙනා අවධානයෙන් සිටින අතරතුර, සඳුදා දින  ඩොලරයට සාපේක්ශව ජපන් යෙන් එකක අගය යම්තාක් දුරට ඉහල ගොස් තිබේ.

ඩොලරය, යෙන් 151.20 දක්වා අඩු වූයේ පහුගිය වසරේ 151.92 දක්වා ඉහල යෑමෙන් අනතුරුවය. මීට පෙර එය 151.49 ලෙස සටහන් විය.

මෙලෙස යෙන් 1ක අගය ඉහල යෑමට හේතුව තවමත් පැහැදිලි වී නොමැත.

1990 ගණන්වල අගභාගයේ සිට එය ඩොලරයට 145.89 දක්වා දුර්වල වූ විට පළමු වරට පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී යෙන් ඉහළ නැංවීමට ජපානය මැදිහත් විය.

එය පසුව 2022 ඔක්තෝබර් මැද භාගයේදී නැවතත් 32 වසරක අඩුම අගය වන 151.94 දක්වා දුර්වල වීමෙන් පසුව නැවත ඉහල යන ලදී.

මේ වන විට ඩොලරයක යෙන් අගය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *