
විදේශිකයන්ටත් විශ්‍රාම වැටුප් ගෙවීමට ජපන් රජය සැරසෙයි
රටේ මහජන විශ්‍රාම වැටුප් වැඩසටහනට විදේශීය පදිංචිකරුවන් ඇතුළත් කර ගැනීම ඉක්මන් කිරීම සඳහා ජපාන රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටින...

තමා මේ තනතුරට වයසින් වැඩි යැයි පවසමින් ටොයෝටාහි ප්‍රධානියා නිලධාරියා ඉල්ලා අස්වෙයි.
ටොයෝටා හි ප්‍රධාන විධායක නිලධාරී සහ මෝටර් රථ සමාගමේ නිර්මාතෘ අකියෝ ටොයෝඩාගේ මුනුපුරා, ප්‍රධාන විධායක තනතුරෙන් ඉල්ලා අස්වන...

මැයි මාසයේදී ජපානයේ ආහර ද්‍රව්‍ය වල මිල ඉහල යයි
මැයි මාසයේදී ජපානයේ ආහාර ද්‍රව්‍ය 417ක මිල ඉහළ දමන බව පර්යේෂණ ආයතනයක් වන Teikoku Databank අඟහරුවාදා නිකුත් කළ...

හෙලිකොප්ටර් අනතුරකින් ජපාන නාවික හමුදා කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු අතුරුදහන්
පැසිෆික් සාගරයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටීමෙන් එක් ජපාන නාවික හමුදා භටයෙක් මිය ගොස් තවත්...

චීනයේ සිට ඇදී එන දුහුවිලි වලාකුලු බටහිර ජපානයට ඉහළ අහසේ
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව බටහිර ජපානයේ අහසට ඉහළින් කහ දුහුවිලි කොටස් කිහිපයකින් තහවුරු වී ඇති අතර අප්‍රේල්...

ක්‍රිකට් පිත්තෙන් බේස්බෝල් පුහුණු වූ ක්‍රීඩකයා.
බේස්බෝල් ක්‍රීඩකයෙකු ක්‍රිකට් පිත්තකින් බේස්බෝල් පුහුණු වීමේ සිද්දියක් පිළිබඳව මේ දිනවල ජපානයේ කතා බහට ලක් වේ. ලොස් ඇන්ජලීස්...

නව කර්මාන්ත හතරක් සඳහා SSW වීසා
රටෙහි රියදුරු හිඟයට පිළියම් යෙදීම සඳහා ජපාන රජය සිය විශේෂිත නිපුණතා සේවක වීසා වැඩසටහනට නව කර්මාන්ත හතරක් එක්...

ජපන් ජාතිකයන් සහ ශ්‍රීලාංකිකයන් අතර ඇති වෙනස්කම්
ජපන් ජාතිකයෙකු සතුටු කිරීම සඳහා කුඩා දෙයක් වුවත් තෑගි දීම ප්‍රමාණවත් වේ. විශාල මිල ගණන් වල ත්‍යාග ඔවුන්...

ක්‍යෝතෝ හි ගේශා දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සංචාරකයින්ට තහනම් කරයි.
ජපානයේ කියෝතෝ හි සුප්‍රසිද්ධ ජියොන් දිස්ත්‍රික්කයට පැමිණෙන අමුත්තන්ට වීදි සහ මංතීරු ගණනාවකට ඇතුළුවීම තහනම් කෙරෙන බව, The Guardian...

ජපානයේ උමං දුම්රියස්ථාන වල විනිවිද පෙනෙන පරිවර්ථන තිර සවිකරයි.
ලබන වසරේ ජපන් අගනුවර පැවැත්වෙන ගෝලීය ක්‍රීඩා ඉසව්ව නිසාවෙන් රටට පැමිණෙන විදේශීය අමුත්තන්ට උපකාර කිරීම සඳහා ටෝකියෝ මෙට්‍රොපොලිටන්...