ජපානයේ උමං දුම්රියස්ථාන වල විනිවිද පෙනෙන පරිවර්ථන තිර සවිකරයි.
ලබන වසරේ ජපන් අගනුවර පැවැත්වෙන ගෝලීය ක්‍රීඩා ඉසව්ව නිසාවෙන් රටට පැමිණෙන විදේශීය අමුත්තන්ට උපකාර කිරීම සඳහා ටෝකියෝ මෙට්‍රොපොලිටන්...
ජපන් වැසිකිලි වල තිබෙන බොත්තම් හඳුනාගනිමු
ජපානයට ගිය පසු අපව අවුල්සහගත කරන මුල්ම දේවල් වලින් එකක් තමා ජපානයේ වැසිකිලි. විවිධ තාක්ශණික අංගයන්ගෙන් පිරුණු මේ...
ජපානයේ “මූන් ස්නයිපර්” සඳ වෙත ලඟා වේ. එහෙත් මෙහෙයුම අවදානම් තත්වයක…
ජපානයේ “මූන් ස්නයිපර්” රොබෝ ගවේෂකය ලෑන්ඩරය චන්ද්‍ර මතුපිටට ගොඩ බැස ඇති නමුත් ලෑන්ඩරයේ සූර්ය කෝෂය විදුලිය නිපදවන්නේ නැති...
ප්‍රථම ජපන් ගගනගාමියා සඳ මතට
එක්සත් ජනපදය ප්රමුඛ චන්ද්‍ර ගවේෂණ වැඩසටහනක් යටතේ ජපාන ගගනගාමියෙකු ප්‍රථම වරට සඳ මතුපිටට ගොඩබෑම සඳහා එක්සත් ජනපදය සහ...
ලොව විශාලතම න්‍යශ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය ජපානයෙන්.
අත්හදා බැලීම් සඳහා වන ලොව විශාලතම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය පසුගිය සතියේ ජපානයේ එළි දුටුවා. JT-60SA යන නමින් හඳුන්වන,...
ජපන් ප්‍රවාහන ක්ශේත්‍රයේ මීලඟ පිම්ම
පුද්ගලයන් 12 දෙනෙකුට සුව පහසුවෙන් ගමන් කල හැකි ගුවන් ප්‍රවාහන පද්දතියක් ඉදිකිරීමට ජපානය මේ දිනවල කටයුතු කරමින් සිටී....
ජපන් විද්යාඥයන් වඩාත් හොඳ ලිතියම් අයන බැටරියක් නිශ්පාදනය කරයි.
තෝකියෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කොබෝල්ට් රහිත ලිතියම්-අයන බැටරි නිපදවීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර එය සාම්ප්‍රදායික...