ජපන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හනෙඩා ගුවන්තොටුපලේදී ගිනි ගනී.
තෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළේ ධාවන පථයේදී කුඩා වෙරළාරක්ෂක ගුවන් යානයක් සමග ගැටීමෙන් ජපන් ගුවන් සේවයට අයත් එයාබස්...
බටහිර ජපානයේ ඇතිවූ දැවැන්ත භූමිකම්පාව
අද දින (2024.01.01) දින සවස 4.101 ට පමණ බටහිර ජපානයේ රික්ටර් මාපක 7.5 ක භූමිකම්පාවක් ඇති වූ අතර,...
නාරා ප්‍රාන්තයේ නායයෑමක්: මෝටර් රථ කිහිපයක් තවමත් අතුරුදන්
සෙනසුරාදා රාත්‍රියේ(12/23) නාරා ප්‍රාන්තයේ සිදු වූ නාය යෑමකට මෝටර් රථ කිහිපයක් හසු වී ඇති අතර, විපතට පත් වූවන්...
අධික හිම පතනය නොනවත්වාම : ඉශිකාවා ප්‍රාන්තයේ නිවාස 14 000ක් අඳුරේ.
ජපන් දූපත් සමූහයට දැඩි සීතල වාතය හමා ඒමත් සමඟ සමඟ ප්‍රධාන වශයෙන් ජපාන මුහුද ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි හිමපතනයක්...
තෝකියෝවේ 25 දෙනෙකුගෙන් එක් අයෙක් විදේශිකයෙක්.
ජපානයේ සිටින ජපන් ජාතිකයින්ගේ සංඛ්‍යාව මෙතෙක් වැඩිම වේගයකින් අඩුවී ඇති අතර විදේශීය පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව මිලියන 3 කට ආසන්න...
ජපානයෙන් සොයා ගත් වසර මිලියන 72ක් පැරණි ‘නිල් මකරා’
ජපානයේ විද්‍යාඥයන් විසින් මහා සුදු මෝරෙකුගේ (Grate White shark) ප්‍රමාණයේ නව ජීවියෙකුගේ සම්පූර්ණ පොසිලයක් සොයාගෙන තිබේ. පර්යේෂකයන් විසින්...
ගංජා වල ධනාත්මක බලපෑම් පිළිබඳ ජපානය අවධානය යොමු කරයි
ගංජා සාමාන්‍යයෙන් ජපානයේ සෞඛ්‍ය හානි සහ අපරාධ සම්බන්ධ නිෂේධාත්මක ප්‍රතිරූපයක් ලබා දෙන අතර, එහි ධනාත්මක බලපෑම් මෑතකදී රට...
ජපානයේ වයස්ගතම පුද්ගලයා අවු 116ක් ආයු වැලඳ මිය යයි.
ජපානයේ වයස්ගතම පුද්ගලයා වන Fusa Tatsumi ඉකුත් දෙසැම්බර් 12 වැනි දින පෙ.ව 9.25ට මහලු විය හේතුවෙන් මියගිය බව...
ලොව විශාලතම න්‍යශ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය ජපානයෙන්.
අත්හදා බැලීම් සඳහා වන ලොව විශාලතම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය පසුගිය සතියේ ජපානයේ එළි දුටුවා. JT-60SA යන නමින් හඳුන්වන,...
Tohoku Shinkansen: තවත් වේගයෙන්
සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සහ කලාපය පුනර්ජීවනය කිරීමට Tohoku Shinkansen මාර්ගයේ ගමන්ගන්නා දුම්රිය වල වේගය වැඩි කිරීමෙන් ගමන්...