ජපානයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන් හට සුදුසුකම් සහතිකය විද්‍යුත් තැපෑල හරහා…
ජපානයේ ආගමන විගමන සේවා ඒජන්සිය විසින් ජපානයට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන් හට සුදුසුකම් සහතිකය (Certificate of Eligibility –...
ලෝකයේ බලවත්ම නගර ලැයිස්තුවේ තුන්වෙනි ස්ථානය නැවතත් තෝකියෝවට
නාගරික උපාය මාර්ග සඳහා මෝරි අනුස්මරණ පදනම් ආයතනය (Mori Memorial Foundation’s Institute for Urban Strategies ) විසින් ප්‍රකාශයට...
උතුරු කොරියානු චන්ද්‍රිකාව ඔකිනාවා ප්‍රාන්තයට ඉහලින්..
උතුරු කොරියාව අවම වශයෙන් එක් මිසයිලයක් හෝ දියත් කළ බව ජපාන රජය අඟහරුවාදා ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 10:46 ට...
ඩොලරයට සාපේක්ෂව ජපන් යෙන් අගය ඉහල යයි.
මුදල් සඳහා ජපාන රජයේ මැදිහත් වීමක් ගැන සියළුම දෙනා අවධානයෙන් සිටින අතරතුර, සඳුදා දින ඩොලරයට සාපේක්ශව ජපන් යෙන්...
ලෝකයේ අලුත්ම දූපත ජපානයෙන්.
පැසිෆික් සාගරයේ ජපාන දූපතක් වන අයිවෝ ජිමා වෙරළට ඔබ්බෙන් වූ මුහුදෙන් මෙම අලුත්ම දූපත මතුවී තිබේ. ජපානයේ කාලගුණ...
ජපානය විදේශ ව්‍යවසායකයින් සඳහා පහසු නේවාසික අවශ්‍යතා සකස් කරයි.
ජපානයේ ආගමන සේවා නියෝජිත ආයතනය විදේශ ව්‍යවසායකයින්ට රට තුළ පදිංචිය ලබා ගැනීම සඳහා වන අවශ්‍යතා ලිහිල් කිරීම පිළිබඳව...
ජපානය වැඩි වශයෙන් විදේශික ශ්‍රමිකයන් ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ගේ පවුල් සඳහා පදිංචිය පිළිබඳ අයිතිය දීර්ඝ කිරීම ගැන සොයාබලමින් සිටී.
විදේශීය නිල් කරපටි කම්කරුවන්ට දින නියමයක් නොමැතිව රට තුළ පදිංචි වීමට සහ ඔවුන්ගේ පවුල් ඔවුන් සමඟ රැගෙන ඒමට...
ජපන් ප්‍රවාහන ක්ශේත්‍රයේ මීලඟ පිම්ම
පුද්ගලයන් 12 දෙනෙකුට සුව පහසුවෙන් ගමන් කල හැකි ගුවන් ප්‍රවාහන පද්දතියක් ඉදිකිරීමට ජපානය මේ දිනවල කටයුතු කරමින් සිටී....
සයිටමා හි රෝහලක වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට
තෝඩා, සයිටමා හි රෝහලක වෙඩි තැබීමක් සිදු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දෙදෙනෙකුට (ජීවිතයට තර්ජනයක් නොවන) තුවාල සිදු...
ජපානය විදේශ ගෘහ සේවිකාවන් සඳහා වීසා දීර්ඝ කරයි.
Covid-19 වසංගතය ආශ්රිත ප්‍රවේශ සීමාවන් හේතුවෙන් ශ්‍රමිකයන්ගේ අපේක්ෂිත හිඟය පියවීම අරමුණු කරගනිමින් ජාතික උපායමාර්ගික විශේෂ කලාපවල ගෘහ සේවය...