තමා මේ තනතුරට වයසින් වැඩි යැයි පවසමින් ටොයෝටාහි ප්‍රධානියා නිලධාරියා ඉල්ලා අස්වෙයි.
ටොයෝටා හි ප්‍රධාන විධායක නිලධාරී සහ මෝටර් රථ සමාගමේ නිර්මාතෘ අකියෝ ටොයෝඩාගේ මුනුපුරා, ප්‍රධාන විධායක තනතුරෙන් ඉල්ලා අස්වන...
මැයි මාසයේදී ජපානයේ ආහර ද්‍රව්‍ය වල මිල ඉහල යයි
මැයි මාසයේදී ජපානයේ ආහාර ද්‍රව්‍ය 417ක මිල ඉහළ දමන බව පර්යේෂණ ආයතනයක් වන Teikoku Databank අඟහරුවාදා නිකුත් කළ...
හෙලිකොප්ටර් අනතුරකින් ජපාන නාවික හමුදා කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු අතුරුදහන්
පැසිෆික් සාගරයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටීමෙන් එක් ජපාන නාවික හමුදා භටයෙක් මිය ගොස් තවත්...
චීනයේ සිට ඇදී එන දුහුවිලි වලාකුලු බටහිර ජපානයට ඉහළ අහසේ
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව බටහිර ජපානයේ අහසට ඉහළින් කහ දුහුවිලි කොටස් කිහිපයකින් තහවුරු වී ඇති අතර අප්‍රේල්...
නව කර්මාන්ත හතරක් සඳහා SSW වීසා
රටෙහි රියදුරු හිඟයට පිළියම් යෙදීම සඳහා ජපාන රජය සිය විශේෂිත නිපුණතා සේවක වීසා වැඩසටහනට නව කර්මාන්ත හතරක් එක්...
ජපානයේ උමං දුම්රියස්ථාන වල විනිවිද පෙනෙන පරිවර්ථන තිර සවිකරයි.
ලබන වසරේ ජපන් අගනුවර පැවැත්වෙන ගෝලීය ක්‍රීඩා ඉසව්ව නිසාවෙන් රටට පැමිණෙන විදේශීය අමුත්තන්ට උපකාර කිරීම සඳහා ටෝකියෝ මෙට්‍රොපොලිටන්...
SSW වීසා යටතේ ජපානයට විදේශිකයන් 800 000ක්
ජපානය සිය විශේෂිත නිපුණතා සේවක (SSW) වීසා යටතේ පිළිගන්නා විදේශිකයන් සංඛ්‍යාව තියුනු ලෙස වැඩි කිරීමට සූදානම් වන අතර...
වෙනදාට වඩා කලින් චෙරි මල් පිපෙනු ඇතැයි අපේක්ෂා කෙරේ
කාලගුණ තොරතුරු සමාගමක් වන වෙදර්නිව්ස් ඉන්කෝපරේෂන් පවසන පරිදි, මෙම ශීත සෘතුවේ උණුසුම් උෂ්ණත්වය හේතුවෙන් ජපානය පුරා චෙරි මල්...
ජපානයේ “මූන් ස්නයිපර්” සඳ වෙත ලඟා වේ. එහෙත් මෙහෙයුම අවදානම් තත්වයක…
ජපානයේ “මූන් ස්නයිපර්” රොබෝ ගවේෂකය ලෑන්ඩරය චන්ද්‍ර මතුපිටට ගොඩ බැස ඇති නමුත් ලෑන්ඩරයේ සූර්ය කෝෂය විදුලිය නිපදවන්නේ නැති...
ජපානයේ සිදු වූ භූමිකම්පාව නිසා වෙරළ තීරය මීටර් 175 පමණ පුළුල් වේ.
පළමු වැනි සඳුදා ජපානයේ නෝටෝ අර්ධද්වීපයට බලපෑ භූමිකම්පාවෙන් එම ප්‍රදේශයේ වෙරළ තීරය මීටර් 175ක් දක්වා පුළුල් වී ඇති...